ඩ්‍රැක්‍යුලාගේ ලේ වියරුව

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
draculage-le-wiyaruwa-jayashanka-karunarathna-dayawansha

TASTE THE BLOOD OF DRACULA

ඩ්‍රැකියුලාගේ ලේ වියරුව

ජයශංඛ කරුණාරත්න

“ඔය කියන ඩ්‍රැක්‍යුලා කියන්නේ කාපේතියාවේ ජීවත් වුණු සිටුවරයෙක්. පළිගැනීම හා සදාතනික ජීවිතයක් ගත කිරීම උදෙසා ඔහු සියදිවි හානිකර ගෙන අමු සොහොන් පිල්ලුවක් බවට පත් වුණා. භීෂණයේ හා පාපයේ අධිපතියා ඔහුයි. ඔහුගේ නම මේ වාතලයේ රැව් දෙන වාරයක් වාරයක් පාසා පාපය මේ ලෝකේ පැතිරෙනවා. අන්ධකාරයේ ක්‍රියාත්මක වෙන සියලුම පාපී බලවේග ඔහුගේ නම ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා”

Back to Top