Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩ්‍රැක්‍යුලාගේ ලේ වියරුව

ඩ්‍රැක්‍යුලාගේ ලේ වියරුව

About this book

TASTE THE BLOOD OF DRACULA

ඩ්‍රැකියුලාගේ ලේ වියරුව

ජයශංඛ කරුණාරත්න

“ඔය කියන ඩ්‍රැක්‍යුලා කියන්නේ කාපේතියාවේ ජීවත් වුණු සිටුවරයෙක්. පළිගැනීම හා සදාතනික ජීවිතයක් ගත කිරීම උදෙසා ඔහු සියදිවි හානිකර ගෙන අමු සොහොන් පිල්ලුවක් බවට පත් වුණා. භීෂණයේ හා පාපයේ අධිපතියා ඔහුයි. ඔහුගේ නම මේ වාතලයේ රැව් දෙන වාරයක් වාරයක් පාසා පාපය මේ ලෝකේ පැතිරෙනවා. අන්ධකාරයේ ක්‍රියාත්මක වෙන සියලුම පාපී බලවේග ඔහුගේ නම ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා”

Details
ISBN
9789556862478
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩ්‍රැක්‍යුලාගේ ලේ වියරුව

Reviews are published once a member of our team has read them.