Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ඩ්‍රැක්‍යුලා

ඩ්‍රැක්‍යුලා

About this book

“මෙතෙක් ලොව පහළ වූ භීෂණ කතා අතර ඩ්‍රැක්‍යුලා තවමත් අද්විතීය ස්ථානයක් දරා සිටී.” (The World Book Encyclopedia) 

“භීෂණ හැඟුමන් ඉතාමත් සාර්ථක ලෙස තත්ත්වාකාරයෙන් ගෙන හැර පෑමකි - ඩ්‍රැක්‍යුලා.” (Baker’s Best)

“ඩ්‍රැක්‍යුලා භයානක කතා අතර අති භයානක කතාවයි.” (Punch)

“ලේ කැටි කරන තරමේ ඉතාමත් බියකරු කතා ප්‍රවෘත්තිය වේ.” (Twentieth Century Authors)

“ලොමු ඩැහැගන්වනසුලු මේ බිහිසුණු කතාව ත්‍රාසජනක කතා රැගත් පොත් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇති බව පෙනේ.” (Seymour Smith in ‘What I Shall Read Next’)

“වැම්පයර් භීෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය අන්දමේ විස්තරයක් දක්වා ඇත්තේ බ්‍රෑම් ස්ටෝකර් ලියූ ඩ්‍රැක්‍යුලා ග්‍රන්ථයේය.” (Encyclopedia Britannica)

ISBN
9789555518680
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩ්‍රැක්‍යුලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.