Back to Top
මේ උඳුවප් මාසයයි
Special Price
රු. 344.00
Regular Price
රු. 430.00
In stock
SKU
me-unduwap-masayayi-aruna-edirisingne-wijesooriya
මට ඔහුගෙන් සමාව ඉල්ලන්නට ඇත්නම්, ඔහු හැර දමා ඔහුව වේදනාවට පත් කර මා නික්ම ගිය ආකාරය පිළිබඳව සමාව ඉල්ලන්නට තරම් ධෛර්යයක් මා සතු වන වා නම්. එසේ නම් ඒ් සියල්ල මා ඔහු සමඟ පැවසිය යුතු නොවේද?අතීතයේ වැළලී ගිය වේදනාත්මක මතකයන් දිග හරිමින් ඔහුගෙන් ගමනට බාධා පමුණුවන්නට මට අවශ්‍ය නොවේ.සමාව ඉල්ලන සුළු දෑසින් ඔහු දෙස බලමින් මම නිහඬව වීමි.