මේ උඳුවප් මාසයයි
About this book
මට ඔහුගෙන් සමාව ඉල්ලන්නට ඇත්නම්, ඔහු හැර දමා ඔහුව වේදනාවට පත් කර මා නික්ම ගිය ආකාරය පිළිබඳව සමාව ඉල්ලන්නට තරම් ධෛර්යයක් මා සතු වන වා නම්. එසේ නම් ඒ් සියල්ල මා ඔහු සමඟ පැවසිය යුතු නොවේද?අතීතයේ වැළලී ගිය වේදනාත්මක මතකයන් දිග හරිමින් ඔහුගෙන් ගමනට බාධා පමුණුවන්නට මට අවශ්‍ය නොවේ.සමාව ඉල්ලන සුළු දෑසින් ඔහු දෙස බලමින් මම නිහඬව වීමි.
Details
ISBN
9789556912272
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review