Back to Top
නිවුන්නු
Special Price
රු. 464.00
Regular Price
රු. 580.00
In stock
SKU
niwunnu-sharon-chreech-muditha-herath-wijesooriya
ඒ දෙන්නා නිවුන්නු...
"කරදරකාර නිවුන්නු..."
හැමෝටම ඒ දෙන්නව එපා වෙලා
ඒ දෙන්නටත් හැමෝවම එපා වෙලා...
මේ "කරදරකාර වැඩිහිටියන්" ගෙන් බේරිලා
පැනලා යන්නයි
ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ...
හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට...
එහෙම තැනක්...?
ඔව්... එහෙම තැනක් තිබුණා...
ආදරේ පිරිච්ච තැනක්...
ඒ නිසා හැමදේම මායාවක් වගේම
ලස්සන තැනක්....
මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි
ලස්සන කතාවක්....