Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නිවුන්නු

About this book


ඒ දෙන්නා නිවුන්නු...
"කරදරකාර නිවුන්නු..."
හැමෝටම ඒ දෙන්නව එපා වෙලා
ඒ දෙන්නටත් හැමෝවම එපා වෙලා...
මේ "කරදරකාර වැඩිහිටියන්" ගෙන් බේරිලා

පැනලා යන්නයි
ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ...
හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට...
එහෙම තැනක්...?
ඔව්... එහෙම තැනක් තිබුණා...
ආදරේ පිරිච්ච තැනක්...
ඒ නිසා හැමදේම මායාවක් වගේම
ලස්සන තැනක්....
මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි
ලස්සන කතාවක්....

Details
ISBN
9789556910971
පිටු ගණන (Pages)
257
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිවුන්නු

Reviews are published once a member of our team has read them.