Back to Top
ජයන්
Special Price
රු. 576.00
Regular Price
රු. 640.00
In stock
SKU
jayan-sunethra-rajakarunanayake-sarasavi
අපේ කාලයේ දේශපාලන කුණාටුවකට හසු වී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගසාගෙන ගිය ජයන්ගේ කතාව දිගහැරෙන්නේ සියවසක පවුල් ඉතිහාසයක් මතය.ජයන්ගේ යටි සිතේ පිටතට නොපෙන්වන වෛරයක් ද පළිගැනීමේ චේතනා ද තිබෙන්නට ඇත.එහෙත් ඔහුගේ කිරිඅම්මා හා හීන් අම්මා ඔහුට තිලිණ කොට තිබෙන්නේ වෛරයේ සිරකරුවෙකු වී බලවත් වන මාර්ගයක් නොව පළමුව තමා සමඟ සමාදානවීමේ රහස ය.එය මානව දයාවේ හා නීතිගරුක භාවයේ සුත්‍රයකි.
තියෙන් තී යන වියට්නාම් වචනයේ අර්ථය දිව්‍ය කාව්‍ය යන්න ය.කතුවරිය සොයන්නේ ශ්‍රි ලංකාවට ද වියට්නාමයට ද වෙනත් ආසියාතික රටවලට ද ගැළපෙන මානව හිතවාදී දිව්‍ය කාව්‍යයක් සඳහා ප්‍රවේශ දොරටුවකි.