Back to Top
සැඟවුණු මහාද්වීපය
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
Out of stock
SKU
sangawunu-mahadveepaya-prabhath-mirihagalla-edgar-prathibha
යුද්ධය! භයංකර ය; ක්‍රෑර ය; නිරනුකම්පීය ය.
පළමු වැනි ලෝක මහා යුද්ධය
අවසානයක් නැති ව දිගට ම කැරී ගෙන ගියේ නම්,
ලෝකයට අත් වීමට තිබුණු මහත් විනාශය පිළිබඳ ව
පරිකල්පනාත්මක ව ලියැවුණු ප්‍රබන්ධයකි,
සැඟවුණු මහාද්වීපය.
එකිනෙකා කා කොට ගැනීමේ ම්ලේච්ඡ අරගලය නිසා
දියුණු මිනිසා යළිත් නොදියුණු වනචාරිත්වය කරා
පල්ලම් බසින අයුරු මෙයින් අපූර්ව ලෙස විවරණය වෙයි.