සැඟවුණු මහාද්වීපය
About this book
යුද්ධය! භයංකර ය; ක්‍රෑර ය; නිරනුකම්පීය ය.
පළමු වැනි ලෝක මහා යුද්ධය
අවසානයක් නැති ව දිගට ම කැරී ගෙන ගියේ නම්,
ලෝකයට අත් වීමට තිබුණු මහත් විනාශය පිළිබඳ ව
පරිකල්පනාත්මක ව ලියැවුණු ප්‍රබන්ධයකි,
සැඟවුණු මහාද්වීපය.
එකිනෙකා කා කොට ගැනීමේ ම්ලේච්ඡ අරගලය නිසා
දියුණු මිනිසා යළිත් නොදියුණු වනචාරිත්වය කරා
පල්ලම් බසින අයුරු මෙයින් අපූර්ව ලෙස විවරණය වෙයි.
Details
ISBN
9789551596385
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review