Back to Top
හර්ද සූත්‍රය
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
In stock
SKU
harda-suthraya-sunethra-rajakarunanayaka-saman-sarasavi
කැනාස් මල් පෙති වල - ක්‍රෝටන් කොළවල මට මැරෙන්න ඕනෑ යැයි ලියු පුන්සරා නම් ලාංකේය ගම්බද දැරිය ඇල්බේනියාවේ , ඉතාලියේ, සර්බියාවේ, කියුබාවේ, කුර්දිස්ථානයේ හා අමෙරිකාවේ ගැහැනුන් හා එක්ව සිනා නැගිය හැකි තරම් බෝ දුරක් පැමිණියාය.
පුන්සරා හා එක්ව ඒ ගමන් මග යන අපට අවබෝධ වන්නේ හෘදයංගම මිනිස් සබඳතා පිළිබඳ අපම වියාගෙන ඇති මිථ්‍යා කඩතුරා ඉවත් කළ කල්හි දක්නට ලැබෙන සත්‍යයයි.
මේ නිරුවත් යථාර්ථය ඔස්සේ චූල බන්ධන ඉක්මවන ආනන්දනීය විශ්ව ශාන්තියක් උදා කරගත හැකි සුත්‍රයක් සොයාගත නො හැකිද?