Back to Top
හිතුවක්කාරි
Special Price
රු. 520.00
Regular Price
රු. 650.00
Out of stock
SKU
hithuwakkari-manel-montgomery-wijesooriya
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රොබින් වගේ නම්,ඈ සටන් කර දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝද වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුණා.ඇගේ ඇසිපිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතා ගන්න බැරි වෙයි.
''ඈ ඔබ ඒක්ක ආදරයෙන් බැඳුනද තාත්තා?''
''ඒ වගේ යමක් වුණා''
''ඔව් ඈ ටික කළකට මට ආදරේ කළා''
''අපි පැනලා ගියා.ඔබ දන්නවනේ මට ඇගේ මවගෙන් වැඩක් තිබුණේ නැහැ.මං හිතන්නෙ රොබින්වඇගෙන් ඉවතට ගෙනියන ඕනැම මිනිහෙක් ඒක්ක ඈ කෝප වේවි.''
ජේන් හිස සැලුවේ කරුණු අවබෝධ වූ ලෙසිණි.
''ඈ ඔබ ඒක්ක ආදරයෙන් බැඳුනද තාත්තා?''
''ඒ වගේ යමක් වුණා''
''ඔව් ඈ ටික කළකට මට ආදරේ කළා''
''අපි පැනලා ගියා.ඔබ දන්නවනේ මට ඇගේ මවගෙන් වැඩක් තිබුණේ නැහැ.මං හිතන්නෙ රොබින්වඇගෙන් ඉවතට ගෙනියන ඕනැම මිනිහෙක් ඒක්ක ඈ කෝප වේවි.''
ජේන් හිස සැලුවේ කරුණු අවබෝධ වූ ලෙසිණි.