හිතුවක්කාරි
About this book
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රොබින් වගේ නම්,ඈ සටන් කර දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝද වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුණා.ඇගේ ඇසිපිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතා ගන්න බැරි වෙයි.
''ඈ ඔබ ඒක්ක ආදරයෙන් බැඳුනද තාත්තා?''
''ඒ වගේ යමක් වුණා''
''ඔව් ඈ ටික කළකට මට ආදරේ කළා''
''අපි පැනලා ගියා.ඔබ දන්නවනේ මට ඇගේ මවගෙන් වැඩක් තිබුණේ නැහැ.මං හිතන්නෙ රොබින්වඇගෙන් ඉවතට ගෙනියන ඕනැම මිනිහෙක් ඒක්ක ඈ කෝප වේවි.''
ජේන් හිස සැලුවේ කරුණු අවබෝධ වූ ලෙසිණි.
''ඈ ඔබ ඒක්ක ආදරයෙන් බැඳුනද තාත්තා?''
''ඒ වගේ යමක් වුණා''
''ඔව් ඈ ටික කළකට මට ආදරේ කළා''
''අපි පැනලා ගියා.ඔබ දන්නවනේ මට ඇගේ මවගෙන් වැඩක් තිබුණේ නැහැ.මං හිතන්නෙ රොබින්වඇගෙන් ඉවතට ගෙනියන ඕනැම මිනිහෙක් ඒක්ක ඈ කෝප වේවි.''
ජේන් හිස සැලුවේ කරුණු අවබෝධ වූ ලෙසිණි.
Details
ISBN
9789556912524
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review