මං ආදරෙයි

Special Price රු. 584.00 Regular Price රු. 730.00
Out of stock
SKU
man-adarei-cecelia-ahren-chithra-i-perera-wijesooriya
හොලීගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේය. ඔහු පවසන්නේ සැබෑවක් බව ඇය වටහා ගත්තාය. ජෙරීගේ ආදරය ඇය මතක තබාගත යුතුය. ඒ හැඟීම සිතෙන් ඉවත් කළ යුතු නොවේ. එහෙත් ඒ වෙනුවෙන් හඬා වැළපිය යුතු නැත. ඉදිරි ජීවිතයේදී ඔහු යළිත් හමු නොවන බවත් වටහා ගත යුතුය. ඔහු ලියූ වැකිය ඇය සිහිපත් කළාය.
Back to Top