Back to Top
මං ආදරෙයි
Special Price
රු. 584.00
Regular Price
රු. 730.00
Out of stock
SKU
man-adarei-cecelia-ahren-chithra-i-perera-wijesooriya
හොලීගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේය. ඔහු පවසන්නේ සැබෑවක් බව ඇය වටහා ගත්තාය. ජෙරීගේ ආදරය ඇය මතක තබාගත යුතුය. ඒ හැඟීම සිතෙන් ඉවත් කළ යුතු නොවේ. එහෙත් ඒ වෙනුවෙන් හඬා වැළපිය යුතු නැත. ඉදිරි ජීවිතයේදී ඔහු යළිත් හමු නොවන බවත් වටහා ගත යුතුය. ඔහු ලියූ වැකිය ඇය සිහිපත් කළාය.
Author | චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (44), Cecelia Ahren (3) |
---|---|
Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (516) |
ISBN | 9789556912463 |
---|---|
පිටු ගණන | 406 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review