අමුතු කුරුල්ලා

Special Price රු. 297.50 Regular Price රු. 350.00
In stock
SKU
amuthu-kurulla-gunasekara-gunasoma-sooriya

“කුරුල්ලෝ කොතෙකුත් ඇති. අමුතු කුරුල්ලෝ එසේ නොවෙති. හිටිවන්ගියේ කඩා පාත් වූ අමුතු කුරුල්ලා නගරදොර කැළඹුවේ ය. චෞරයෝ ද, පොදු දේපළ පැහැරගත්තෝ ද කැළඹුණ හ. එයින් පොදු ජනයාට අවැඩක් නොවී ය…”

ගුණසේකර ගුණසෝම ජනශ්‍රැතිවේදියෙකි. නවකතාකරුවෙකි. එයට සමාජ හරසර සම්මාන ලද්දෙකි. හිටිවන්ගියේ ගුණසෝම කෙටිකතාකරුවෙකු වී සිටියි. එයින් ගුණසෝම නම් බුහුටි කෙටිකතාකරුවාගේ අමුතු ලේඛන ගති අපට දැක ගත හැකි වෙති. ජනශ්‍රැති කුරුල්ලාට වඩා කෙටිකතා අමුතු කුරුල්ලා ගුණසෝම ද පාඨකයා ද අමුතු කර ඇත. මේ අමුතු කුරුල්ලා, කෙටිකතා සංග්‍රහය ඔබ මනසෙහි දිගු කලක් සැරිසරණ බව සැබවි.

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.

Back to Top