වියට්නාමයට සෙනෙහසිනි

Special Price රු. 337.50 Regular Price රු. 375.00
In stock
SKU
wiyatnamayata-senehasini-sunethra-rajakarunanayaka-sarasavi

වියට්නාමයට සෙනෙහසිනි හැනෝයි නුවර ගත කළ තෙමසක මතක සුවඳ ය.

වේදනාත්මක කටුක යුද ඉතිහාසය අතීතයට එක් කළ වියට්නාම් ජාතිකයෝ ඉසුරුමත් අනාගතයක සිහින දකින්නෝ ය. ඔවුන්ගේ හදවත් මිත්‍රශිලී ය. සිනහබරය. විශාල වාණිජ නගරවල දක්නට ලැබෙන රළු ආත්මාර්ථකාමී ගති ඔවුන් වෙතින් පලවන්නේ නැත.

චාරිකා සටහන්වලට අමතරව මෙහි වියට්නාම් කෙටි කතා තුනක පරිවර්තනය ද ජන කතා කිහිපයක් ද ඇතුළත්ය. මෙය වර්තමාන වියට්නාමයේ මුහුණුවර හඳුනා ගැනීමේ සහෝදරාත්මක ප්‍රයත්නයකි.

Back to Top