Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වියට්නාමයට සෙනෙහසිනි

වියට්නාමයට සෙනෙහසිනි

About this book

වියට්නාමයට සෙනෙහසිනි හැනෝයි නුවර ගත කළ තෙමසක මතක සුවඳ ය.

වේදනාත්මක කටුක යුද ඉතිහාසය අතීතයට එක් කළ වියට්නාම් ජාතිකයෝ ඉසුරුමත් අනාගතයක සිහින දකින්නෝ ය. ඔවුන්ගේ හදවත් මිත්‍රශිලී ය. සිනහබරය. විශාල වාණිජ නගරවල දක්නට ලැබෙන රළු ආත්මාර්ථකාමී ගති ඔවුන් වෙතින් පලවන්නේ නැත.

චාරිකා සටහන්වලට අමතරව මෙහි වියට්නාම් කෙටි කතා තුනක පරිවර්තනය ද ජන කතා කිහිපයක් ද ඇතුළත්ය. මෙය වර්තමාන වියට්නාමයේ මුහුණුවර හඳුනා ගැනීමේ සහෝදරාත්මක ප්‍රයත්නයකි.

ISBN
9789553108128
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වියට්නාමයට සෙනෙහසිනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.