අහසට පෙම් බැඳ

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
ahasata-anula-danielle-sinhala-pariwarthana-wijesuriya
ඩැනියෙල් ස්ටීල් පොත් රාශියක් ලීයු ලේඛිකාවකි.ලංකාවේ ඉංග්‍රීසියෙන් පොත් කියවන බොහෝ දෙනා අතර ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී.wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි.අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභීප්‍රාය සඵල කරගෙන ජයග්‍රාහී මාවතකට පිවිසෙයි. අනුල ද සිල්වා පරිවර්තන කාර්යයෙන් මෙන්ම නිර්මාණකරණයෙන්ද පාඨකයන් තුළ ජනාදරයට පත්ව සිටින ලේඛිකාවකි.ඇගේ ලේඛන දිවියට 50 වසරක් ගෙවී ඇති මෙම අවස්ථාවේ අහසට පෙම් බැඳ නම් කෘතිය ඇගේ 103 වන කෘතියද වෙයි.
Back to Top