Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අහසට පෙම් බැඳ

අහසට පෙම් බැඳ

About this book
ඩැනියෙල් ස්ටීල් පොත් රාශියක් ලීයු ලේඛිකාවකි.ලංකාවේ ඉංග්‍රීසියෙන් පොත් කියවන බොහෝ දෙනා අතර ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී.wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි.අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභීප්‍රාය සඵල කරගෙන ජයග්‍රාහී මාවතකට පිවිසෙයි. අනුල ද සිල්වා පරිවර්තන කාර්යයෙන් මෙන්ම නිර්මාණකරණයෙන්ද පාඨකයන් තුළ ජනාදරයට පත්ව සිටින ලේඛිකාවකි.ඇගේ ලේඛන දිවියට 50 වසරක් ගෙවී ඇති මෙම අවස්ථාවේ අහසට පෙම් බැඳ නම් කෘතිය ඇගේ 103 වන කෘතියද වෙයි.
ISBN
9789556911329
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහසට පෙම් බැඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.