Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුළුතැන්ගෙයි ලේඛකයා

මුළුතැන්ගෙයි ලේඛකයා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද ඇල්බට් ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලද්දෙකු නොවේ ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප්‍රමාණයකට කියවීම හා ලිවීම ප්‍රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වුයේ හෙතෙම තමන් තුළ පැවත‍ි අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතු වල නිරතවීමයි. කිසි දා පාසල් නො ගිය කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමා විය ගෙවී ගිය ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක්ව ශයෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීම කිසිවිටෙකත් නොසිතිය හැකි ආකාරයේ අසාමාන්‍ය සිදුවීමකි. මෙම කෘතිය හේතුකොට ගෙන හේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වීමට අමතරව අතිශයින් සම්මානනීය ත්‍යාග කිහිපයක් දිනාගැනීමට සමත් වීමත් වසරේ ඕස්ට්‍රේලියානුවා යන ගෞරවනීය රාජ්‍ය සම්මානය දිනාගැනීමට සමත් වීමත් නිසා ෆැසීගේ සුවිශේෂත්වය දෙගුණ තෙගුණ වේ.
ISBN
9789553300010
පිටු ගණන (Pages)
572
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුළුතැන්ගෙයි ලේඛකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.