රතු ඉද්ද

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
rathu-idda-karunadasa-sooriyaarachchi-dayawansha

කරුණාදාස සූරියආරච්චි

රතු ඉද්ද

සාමාන්‍යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි. විශේෂයෙන් සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්‍රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙලි ලෝකයක කැලෑව සුවි‍ශේෂය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකිය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍යය බවට පත්ව 
ඇති හෙයිනි. එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැනුන් දෙදෙනකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි.

Back to Top