Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රතු ඉද්ද

රතු ඉද්ද

About this book
සාමාන්‍යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි. විශේෂයෙන් සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්‍රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙලි ලෝකයක කැලෑව සුවි‍ශේෂය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකිය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍යය බවට පත්ව ඇති හෙයිනි. එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැනුන් දෙදෙනකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි.
Details
ISBN
9789555519076
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු ඉද්ද

Reviews are published once a member of our team has read them.