අවසන් රැඟුම

Special Price රු. 855.00 Regular Price රු. 950.00
Out of stock
SKU
awasan-raguma-agatha-christie-priyangi-gamage-sarasavi

හර්කියුල පොයිරෝ තම දන්ත වෛද්‍යවරයා වූ හෙන්රි මෝලිගේ දන්ත වෛද්‍ය සායනයට ගොස් ආපසු නිවසට පැමිණ විගසම, මෝලි මහතා තම හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව දැන ගනී. මෙය සිය දිවි නසා ගැනීමක් ද. මිනීමැරුමක් ද? යන්න සියල්ලන්ටම විසඳාගත නොහැකි ගැටලුවක් වේ.

ඉන්පසු සිදුවන දෙවන මිනීමැරුමත්, සේන්ස්බරි සීල් මෙනෙවියගේ අතුරුදහන් වීමත් පිටුපස විශාල අබිරහසක් ඇති බව පොයිරෝ තීරණය කරයි. ඊට පසු පාළු නිවසක් තුළ වූ, විශාල යකඩ පෙට්ටියක් ඇතුළත තිබී හමු වූ, භයානක ලෙස මුහුණ කපා කොටා විකෘති කරන ලද, කුණු වී ගිය මළ සිරුර කාගේද?

Back to Top