පිංකම්පොළ

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
pinkampola-chandrarathna-sinhala-vivida-santhawa

වන මල් සුවඳක් සේ

කල් පවත්නා ජීවන අත්දැකීම්

යළි යළි මෙනෙහි කරමින්

ජීවිතය විමසීමි

 

නිම් නැති තරම්

දාර්ශනිකයෝ - දාර්ශනිකයන් ලෙස පෙනී සිටි උන්

කලාකාරයෝ - දේශපාලකයෝ - අනේකවිධ ගැහැණු පිරිමි

ගහ කොළ සතා සීපාවා

පොත පත ඇතුළු කලා කෘති

හා මගේ ජීවන උරුමයේ ලාලසාවන්

ඇසුරින් ගොඩනැගුණු

මගේ හැඟුම් සමුදාය සමග

පොර බැදූ අයුරු

ජීවිතයේ සයවැනි දශකය ගෙවා දමන මම

මුනිවර සිතකින් කළ විමසීමයි මේ

Back to Top