පිංකම්පොළ
About this book
වන මල් සුවඳක් සේ
කල් පවත්නා ජීවන අත්දැකීම්
යළි යළි මෙනෙහි කරමින්
ජීවිතය විමසීමි
නිම් නැති තරම්
දාර්ශනිකයෝ - දාර්ශනිකයන් ලෙස පෙනී සිටි උන්
කලාකාරයෝ - දේශපාලකයෝ - අනේකවිධ ගැහැණු පිරිමි
ගහ කොළ සතා සීපාවා
පොත පත ඇතුළු කලා කෘති
හා මගේ ජීවන උරුමයේ ලාලසාවන්
ඇසුරින් ගොඩනැගුණු
මගේ හැඟුම් සමුදාය සමග
පොර බැදූ අයුරු
ජීවිතයේ සයවැනි දශකය ගෙවා දමන මම
මුනිවර සිතකින් කළ විමසීමයි මේ
Details
ISBN
9789550980468
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review