Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / සීලවතී සින්ඩ්‍රෝමය

සීලවතී සින්ඩ්‍රෝමය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"පරාජය කළ නොහැකි ගිම්හානයක් මා තුළ ඇතැයි

ශීත සෘතුව මැදදී මම වටහා ගතිමි.

එය මට සතුට උපදවයි.

මක් නිසාද යත්, ලොව කෙතරම් තදින් මා පසුපසට

තල්ලු කළද නිවැරදි තැනට මා පෙරළා තල්ලු කරන වඩා සවිමත්,

වඩා යහපත් යමක් මා තුළ පවතින බැවිනි.

 

Albert Camus

ස්වාභාවික යුක්ති ධර්මයේ මං පෙත්/ඉම් පෙදෙස් මඟහරිමින් දිගු දුරක් ආ මිනිසා තම ජීවන විලාසය බවට පත්කරගෙන සිටින්නේ ඒ අභාවික ලෝකයේ කටුකත්වයය. දේවල් සිදු වන්නේ එකී ධර්මතාවට අනුකූලවය. සත්පුරුෂ වෑයම් අසත්පුරුෂබවේ මිනුම් දඬුවලින් මනින සමාජයක කම්පාවම, යහපත දෙසට තබන පියවරට අනුප්‍රාණය වනු ඇත.

ISBN
9789553134844
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සීලවතී සින්ඩ්‍රෝමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.