සාමනේර නමකගේ මතක සටහන්

Special Price රු. 202.50 Regular Price රු. 225.00
Out of stock
SKU
samanera-namkage-mathaka-kudagammana-sarasavi

තිස් වසරක කුරිරු යුද්ධයට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික ආයතන ගැටලුවකට පත් විය. ඒ අතර, අපේ පැවිදි සමාජයීයය සාම්ප්‍රදායික පිළිගැනීම් සහ සබඳතා පමණ අන් කිසිවකු පළුදු නොවුණැ’යි හැඟන තරම් ය. අප මෙන්ම, කුරිරු යුද්ධයකට මැදිව සිටි වියට්නාමයේ තරුණ භික්ෂුවකගේ අත්දැකීම් මෙහි චිත්‍රණය කෙරේ. සිංහලෙන් එය කයවන ඔබට, වූ දෙය සය විය යුතු ව තිබුණ දෙය අතර වෙනස හඳුනා ගැනීමටත්, ඉවසිලිමත් ව අනාගතයට සුදුසු නව ආකල්පයක් ඇති කර ගැනීමටත්, මේ පොත් පිංච මහත් උපකාරයක් වනු ඇතැ’යි විශ්වාස කරමි.

Back to Top