Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සාමනේර නමකගේ මතක සටහන්

සාමනේර නමකගේ මතක සටහන්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

තිස් වසරක කුරිරු යුද්ධයට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික ආයතන ගැටලුවකට පත් විය. ඒ අතර, අපේ පැවිදි සමාජයීයය සාම්ප්‍රදායික පිළිගැනීම් සහ සබඳතා පමණ අන් කිසිවකු පළුදු නොවුණැ’යි හැඟන තරම් ය. අප මෙන්ම, කුරිරු යුද්ධයකට මැදිව සිටි වියට්නාමයේ තරුණ භික්ෂුවකගේ අත්දැකීම් මෙහි චිත්‍රණය කෙරේ. සිංහලෙන් එය කයවන ඔබට, වූ දෙය සය විය යුතු ව තිබුණ දෙය අතර වෙනස හඳුනා ගැනීමටත්, ඉවසිලිමත් ව අනාගතයට සුදුසු නව ආකල්පයක් ඇති කර ගැනීමටත්, මේ පොත් පිංච මහත් උපකාරයක් වනු ඇතැ’යි විශ්වාස කරමි.

ISBN
9789553105271
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාමනේර නමකගේ මතක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.