Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / උකුස්සා සහ වටු කුරුලු පැටවා

උකුස්සා සහ වටු කුරුලු පැටවා

About this book

අප පසු කරමින් සිටින කෘතිම බුද්ධිය මගින් ජීවිතය මෙහෙයවනු ලබන අද ළමයින්ට මග පෙන්වීමට නොහැකි වීමෙන් බොහෝ දෙමාපියෝ මැසිවිලි නගති. එසේ වූව ද, කතන්දර කියවීමේ සහ ඇසීමේ ආශාව කිසිදු දරුවෙකුට නැති වී ගොස් නොමැති බව මගේ විශ්වාසයයි. අනෙක් අතට, කතන්දරයක් තරම් පහසුවෙන් දරුවෙකුට සදාචාර සම්පන්න, ඵලදායක ජීවිතයක් ගොඩ නගා ගැන්මට මග පෙන්විය හැකි මෙවලමක් නොමැත. ඒ සඳහා වූ මේ වෑයම අනාගත ලෝකයට ආශිර්වාදයක් වනු ඇත.

Details
ISBN
9786246708337
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: උකුස්සා සහ වටු කුරුලු පැටවා

Reviews are published once a member of our team has read them.