Back to Top
සිත හැඬුවා ඇති
Special Price
රු. 378.00
Regular Price
රු. 420.00
In stock
SKU
sitha-dilki-sinhala-nawakatha-nalin
හින් හසරැල් පහස දුටු දින
දැනුනා ආත්මීය බව.
දිගු කළේ දෙඅත්
දෝතින්ම වැළඳ ගන්නටය ඔය දෑත ඔය දෙඅත් දිගු කළේ මට නොවේ.
මා පැරදුනෙමි.
ආත්මීය සුවඳ සොයා ආවත් මා ඇයි ඔබට නොදැනුනේ සොඳුරියේ.
යන්නෙමි මා පැමිණි මගම.
නැවත කිසි දින නොඑන්නට.
මා පැතූ එකම දෙයක් ඇත
මට වඩා හොඳ කෙනෙක්
ඔබට ලැබෙන්නට කියා. - අහස් ගම්දනව්