Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිත හැඬුවා ඇති

සිත හැඬුවා ඇති

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හින් හසරැල් පහස දුටු දින
දැනුනා ආත්මීය බව.
දිගු කළේ දෙඅත්
දෝතින්ම වැළඳ ගන්නටය ඔය දෑත ඔය දෙඅත් දිගු කළේ මට නොවේ.
මා පැරදුනෙමි.
ආත්මීය සුවඳ සොයා ආවත් මා ඇයි ඔබට නොදැනුනේ සොඳුරියේ.
යන්නෙමි මා පැමිණි මගම.
නැවත කිසි දින නොඑන්නට.
මා පැතූ එකම දෙයක් ඇත
මට වඩා හොඳ කෙනෙක්
ඔබට ලැබෙන්නට කියා. - අහස් ගම්දනව්
ISBN
9789554005037
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිත හැඬුවා ඇති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.