සිතාරි
About this book
මේක මහ ලස්සන දිග කතාවක් පුංචි කාලෙ කියවපු සුරංගනා කතාවල හිටපු ලස්සන කුමාරයෝ වගේ මේ කතාව ලස්සන කරන ලස්සන කුමාරයෙක් ඉන්නවා. ඒ කතාවට ලස්සන කුමාරයෙකුත් ඉන්නවා. හැබැයි දුෂ්ඨයෙක් නම් නෑ. මේ ආදර කතාව හරිම සුන්දරයි. කිසිම තැනක කම්මැලිකමක් දැනෙන්නේ නෑ. මීදුම පිරුණ ලස්සන හන්තාන කඳු වැටියේ පුරාම මේ ආදර කතාව ලස්සනට ලියවුණා. ඒ මතකයන් ඒ ගස් අතර. ඒ මීදුම අතර. හැම තැනම ඉතිරි වුණා. හරිම ලස්සනයි. හරිම මිහිරියි. හරිම සුවඳයි. ජීවිතේ උපරිම වින්දා. අත්වැල් අල්ලගෙන කඳු මුදුන පුරා ඇවිද්දා.හිනා වුණා. සතුටු වුණා. එක බත් එක ලිහාගෙන ආදරයෙන් කවා ගත්තා. ජීවිතේ අන්තිමට වින්දා. දෑස් පියාගෙන ඒ වින්ද ජීවිතය හරිම තැන් හදවතේ තදින්ම කා වැදුනා. ආදරේ මේ තරම් මිහිරි බව මුළු ආත්මයටම දැනෙද්දී ඒ ආදරයට මහ ලොකු ලෝභකමක් දැනෙන්න ගත්තා. සිහින මැවුවා. මාලිගා හැදුවා. අත්වැල් පටලගෙන හන්තානෙ පුරා ඇවිද්දා. ආදරය මුළු ජීවිතයටම විඳින්න ඔ්න කියන ලෝබකම දැනුණා. ආදරය. ඒ මහ පුදුම කතාවත්. ලස්සනට ලියල ලස්සනට අවසන් කරන්න පුළුවන් නම් ඒ කතාව කොයි තරම් සුන්දර ද? හරියටම මගෙයි පැතුම්ගෙයි ආදර කතාව වගේ.
Details
ISBN
9789554005129
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review