ආකර්ශා
About this book
පාලු වු මුඩු බිමේ....
දිය බිඳක් සොයා ආ අහිංසකාවිය.
ඒ සිහින බොඳ වු දා දෑස් බරවිය.
කඳුලු බිඳු සලද්දී....
පැමිණි මහ වර්ෂාව....
සිතේ ගිනි නිවුනා සේ දැනුණ ඒ සිත් පහස.
අවුලවා පලා ගොස් ඇත මගේ සිත් මල.
නෙලා ගත් අහස් කුස දෑස් පියපත් පලා කඳුළු කැට
මහ වර්ෂාවක් සේ ඇදහැලුනු
ඒ මුඩුබිම දෝරේ ගලා තෙත් වන්නට....
Details
ISBN
9789554005020
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review