සොබා

Special Price රු. 384.00 Regular Price රු. 480.00
In stock
SKU
soba-jayathilaka-kammallaweera-wijesooriya

දැනට ලේඛනයෙහි යෙදෙන ශූරතම ප්‍රබන්ධකරුවන්ගේ ගණන මිනිස් අතක ඇඟිලිවලින් ගැන්න හැකිය. ඉන් ඇඟිල්ලක් ජයතිලක කම්මැල්ලවීරට අනිවාර්යයෙන්ම වෙන් වේ. අසූව දශක දෙක "අපේ දෙදශකය" ලෙස ගතහොත්, ඒ යුගයේ ශූරතම ප්‍රබන්ධකරුවන්ගේ ගණන එක් මිනිස් මුහුණක ඇස් වලින් ගැන්න හැකිය. ඉන් එක් ඇසක් ජයතිලක කම්මැල්ලවීර බව උණුසුම් හදවතින් ලියා තබමි.

ලියනගේ අමරකීර්ති

Back to Top