තනි තරුවක්

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
thani-tharuwak-sarath-wijesooriya-wijesooriya
ජීවිතයට දුක උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන අසංවේදී බව නිසාය. ජීවිතයට සතුට උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන සංවේදී බව නිසාය. යහපත් මානව සම්බන්ධතා ජීවිතයට සතුට ගෙන දෙයි. අයහපත් මානව සම්බන්ධතා ජීවිතයට දුක ගෙන දෙයි. යහපත් හා අයහපත් මානව සම්බන්ධතා ඔස්සේ ජීවන යාත්‍රාව පැදවීමට අපට සිදු වේ. එබැවින් ජීවිතාවබෝධය පුළුල් කර ගැනීම් සඳහා කල්පනය පුබුදුකර ගත යුතුය. '' තනි තරුවක්' ජීවිතාවබෝධය පුළුල් කර ගනු පිණිස අවැසි කල්පනය පුබුදු කිරීමට ගත් ප්‍රයත්නයකි.
Back to Top