තනි තරුවක්
About this book
ජීවිතයට දුක උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන අසංවේදී බව නිසාය. ජීවිතයට සතුට උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන සංවේදී බව නිසාය. යහපත් මානව සම්බන්ධතා ජීවිතයට සතුට ගෙන දෙයි. අයහපත් මානව සම්බන්ධතා ජීවිතයට දුක ගෙන දෙයි.
යහපත් හා අයහපත් මානව සම්බන්ධතා ඔස්සේ ජීවන යාත්‍රාව පැදවීමට අපට සිදු වේ. එබැවින් ජීවිතාවබෝධය පුළුල් කර ගැනීම් සඳහා කල්පනය පුබුදුකර ගත යුතුය.
'' තනි තරුවක්' ජීවිතාවබෝධය පුළුල් කර ගනු පිණිස අවැසි කල්පනය පුබුදු කිරීමට ගත් ප්‍රයත්නයකි.
Details
ISBN
9789556520303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review