තාත්තලාගේ කතාව

Special Price රු. 336.00 Regular Price රු. 420.00
In stock
SKU
thaththalaage-kathawa-jayathilaka-kammallaweera-wijesooriya

එහෙත් තාත්තා අපට වරදක් කළේය යි සිතන්නට මගේ සිත තවමත් නොනැමෙයි. ඔහු අප දකින බොහෝ තාත්තලාට වඩා උතුම් මිනිසෙකි. වෙස්සන්තර රජු බුදු බව පතා දරුවන් සහ දේවිය දන් දුන්නා ය'යි කී විට සාදුාර දෙන්නට හුරු පුරුදු කළ මනසක් ඇති සමාජයක තාත්තාට හිමි විය යුත්තේ පූජාසනයකි. සේ වුවද ඔහුට ද කිසියම් තැනක වැරදී ඇතැයි මට සිතේ. එහෙත් එය අයියා දකින වරද නම් නොවේ.

Back to Top