තාත්තලාගේ කතාව
About this book
එහෙත් තාත්තා අපට වරදක් කළේය යි සිතන්නට මගේ සිත තවමත් නොනැමෙයි. ඔහු අප දකින බොහෝ තාත්තලාට වඩා උතුම් මිනිසෙකි. වෙස්සන්තර රජු බුදු බව පතා දරුවන් සහ දේවිය දන් දුන්නා ය'යි කී විට සාදුාර දෙන්නට හුරු පුරුදු කළ මනසක් ඇති සමාජයක තාත්තාට හිමි විය යුත්තේ පූජාසනයකි. සේ වුවද ඔහුට ද කිසියම් තැනක වැරදී ඇතැයි මට සිතේ. එහෙත් එය අයියා දකින වරද නම් නොවේ.
Details
ISBN
9789556529159
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review