ඔබයි ලක්ෂපති

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
obai-lakshapathi-newton-gunasekara-dayawansha

ඔබයි ලක්ෂපති

සියලු තරඟ විභාග සඳහා 

සාමාන්‍ය දැනුම ප්‍රශ්නෝත්තර සංග්‍රහය

නිව්ටන් ගුණසේකර

දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ‘ඔබයි ලක්ෂපති’ ග්‍රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග්‍රහයකි.

ලොව සියලු අංශයන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග්‍රන්ථය සාමාන්‍ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය.

ප්‍රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමට පියවර ගැනීම පාඨක ප්‍රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත

Back to Top