හිත සුව පිණිසයි

Special Price රු. 416.00 Regular Price රු. 520.00
In stock
SKU
hitha-suwa-pinisai-jack-mark-chandrani-amarakoon-wijesooriya

මතක ද මට දුන් පොරොන්දුව,
දහතුනක් වූ විට අපිට,
මීට දස වසරකට පෙර,
ඔබ තවමත් මගේ රැජින?

අපේ ආදරයට තව දස වසරක්
කිසිවක් නොවෙනස්ව ඇත තවමත්,
ආරක්ෂා කරමු එකම එක දෙයක්
අප හුවමාරු කරගත් ආදරය පමණක්

අපගේ ජීවිතය නිදහසේ විඳගන්ට
මටත් අපේ පුතාටත් දුන් ඉඩකඩට
ඔබට ගෙවන්නේ කොහොමද මම,
ඔබ කළ කී දේ වෙනුවෙන්
මේ ආදරයද?

තවත් දශකයක් ගෙවී ගිහින්
දැනට අවුරුදු හතළිහක්
අප දෙදෙන බෙදා හදා ගත් ජිවිතයට,
සතුට මෙන්ම දුකද ඇතුළත්
ඔබ සැමවිට මගේ පසෙකින් හිඳ
ජයග්‍රහණ අත්කර ගන්නට
මට දුන් අත්වැලට
මම ඔබට ණයගැතියි
මගේ ආදරියේ......

Back to Top