Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිත සුව පිණිසයි
About this book

මතක ද මට දුන් පොරොන්දුව,
දහතුනක් වූ විට අපිට,
මීට දස වසරකට පෙර,
ඔබ තවමත් මගේ රැජින?

අපේ ආදරයට තව දස වසරක්
කිසිවක් නොවෙනස්ව ඇත තවමත්,
ආරක්ෂා කරමු එකම එක දෙයක්
අප හුවමාරු කරගත් ආදරය පමණක්

අපගේ ජීවිතය නිදහසේ විඳගන්ට
මටත් අපේ පුතාටත් දුන් ඉඩකඩට
ඔබට ගෙවන්නේ කොහොමද මම,
ඔබ කළ කී දේ වෙනුවෙන්
මේ ආදරයද?

තවත් දශකයක් ගෙවී ගිහින්
දැනට අවුරුදු හතළිහක්
අප දෙදෙන බෙදා හදා ගත් ජිවිතයට,
සතුට මෙන්ම දුකද ඇතුළත්
ඔබ සැමවිට මගේ පසෙකින් හිඳ
ජයග්‍රහණ අත්කර ගන්නට
මට දුන් අත්වැලට
මම ඔබට ණයගැතියි
මගේ ආදරියේ......

ISBN
9789556526554
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිත සුව පිණිසයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.