පුංචි දෝණි නොකියාම ගිහින්
About this book
තොටිල්ලෙන් අතුරුදන් වූ අත දරුවෙකි. නමුත්, ඇගේ මවට ඇය යළි උවමනාද?
ස්ටෙලා පැරඩයිස්, සිය දියණිය තොටිල්ලෙන් සොරා ගෙන ඇති බව, කිසිවකුට නොකීවාය.
දින ගණනකට පසු හිසේ දරුණු තුවාල සමඟ, ගං පතුළක කඳුරකින්, සුන් බුන් වාහනය හා ස්ටෙලා සොයාගනු ලබයි.
එදින රාත්‍රියේ සිදු වූයේ කුමක්ද යන වග දන්නා එකම පුද්ගලයා තමන් බව ස්ටෙලා දනී.
නමුත්,
ඇය නොදැන සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් වග කිව යුතු ද යන බවය.
Details
ISBN
9789556912012
පිටු ගණන (Pages)
431
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review