Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරයි. ඇමෙරිකාවේ ගෙවා දැමූ පස්වසරක සතුටින් පිරි කාලය අවසනැ රස්ටි එංගලන්තය බලා යා යුතුව ඇත. ඈ සිය වාසභූමිය ලෙස හැඳින්වූයේ එංගලන්තයයි. එහෙත් මේ වන විට එම වාසභූමිය තමාගෙන් ඈත්ව ගිය බවක් හැඟිණි. රස්ටිගේ මවද දැන් ඇයට පෙනෙන්නේ අමුත්තියක් ලෙසිනි. ඇගේ පුංචි සොයුරාද ඈ ගැන කිසිවක් දැන සිටියේ නැත. හැම දෙයක්ම හිටිහැටියේ අපැහැදිලි සිත් කලකිරවන සොබාවයක් ගනී.

ගෙදරින් වියෝවීමේ සංකාව මැද හුදෙකලා වූ රස්ටි, ජීවිතය බේරාගෙන පෙරළා එන ලාන්ස් සමග මිතුදමක් ඇති කර ගනී. අවසානයේ ඈ තුළ වූ අපිරිමිත බලය රස්ටි විනාශකාරී කැරලි ගසන්නියක් බවට පත් කරයි.

ISBN
9789553127181
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.