Back to Top
ප්‍රේමයේ සල්පිළේදී
Special Price
රු. 297.50
Regular Price
රු. 350.00
In stock
SKU
premaye-salpiledi-Amir Khusurau-Ananda-amarasiri-sooriya
ශෝකයේ මුල්ලක අඳුරු රෑ කාල හා රැඳෙන්නෙමි
මා රහසේ තුටු වනුයේ එතැන ය.
ඇගේ අවතාරය මා දෑස වසා ලයි
මට ම මාදැක ගනු නොහැකි විලසින්
රැයේ මගේ කලණ මිතුරිය අවතාරය වන බැවිනි ඒ.
මගේ කනස්සල්ලෙන් ඇය කනස්සලු නොවිය යුතු ය
මගේ හදින් මා සැක කළේ මේ දැය ම ය.
ඇගේ පෙම වෙනුවෙන් ඇතැම් විට මියෙනු ඇත මා,
ඇතැම් විට මා එය උදෙසා ම යළි දිවිගෙවනු ඇත.
මෙලෙසිනි මදිවි ගත වනුයේ.
මේ මගේ සදාතන දිවිය බැවින්
ඔබ දෙ පා අසල මියෙන්නට
අවසරය දුන මැනැවි මට!
“මේ මට නොමිලයේ ලැබුණු වහලා ය”
එසේ කියවනවා හැර කුස්රෝ ඔබ ලවා
අන් වියදමක් නම් නො කරවයි!