තුන් මෝල්ලු

Special Price රු. 1,120.00 Regular Price රු. 1,400.00
In stock
SKU
thun-mollu-chetan-bhagat-dileepa-jayakody-fast-surasa

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

අයි.අයි.ටී.ය.....

ඒ කිව්වේ ඉන්දියන් ඉන්ස්ටියුට් ඔෆ් ටෙක්නොලොජි

එතනට ගියොත් නම් ගොඩම තමා

හොඳ පඩියක් හම්බවෙන ජොබක් ෂුවර්....

ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ

මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත් ආලෝකයගෙ ඒකායන ප්‍රාර්ථනේ වුණේ ඒක....

(ආ... අමතක වුණානෙ කියන්න.....

ආලෝකයයි,රයනුයි,මමයි එකම බැච් එකේ...)

එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ.....?

(මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක් .....)

උං ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පස්සෙත් ලියපල්ලකො.......ඕනෙ නෑ..... ඔයාලම කියවල බලන එකයි ඇත්තෙ.....

අනේ ඇත්තට මමත් කරන්න යන මෝල් වැඩ...

Back to Top