හලෝ හලෝ

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
hello-hello-chetan-bhagat-dileepa-jayakodi-surasa-fast

බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්

මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.

මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්

කෝල් එක ආවෙ දෙයියන්ගෙන් .....?

ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න......?

එහෙනම් දැන් 'හලෝ! හලෝ!!' කියවන්න පටන්ගන්න.

Back to Top