Back to Top
සුබෝධාලංකාරය
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
subodhalankaraya-sunethra-rajakarunanayaka-sarasavi
සුබෝධාලංකාරය කතා ශෛලීය අතින් නවීනත්වය පළ කරන නවකතාවකි. එය සරල සමාන්තර රේඛාවක ගමන් කරන ලාංකික නවකතාවට දහසක් නව මං මාවත් ඇති බව කියාපාන්නකි. වත්මනෙහි ශ්‍රී ලංකාවේ සිංහල නවකතාකාරියන් අතර දීප්තිමත් තරුවක් වී සිටින සුනේත්‍රා රාජකරුණානායක ලියන්නට කියන්නට බොහෝ දේ ඇති බව ප්‍රකාශ කරන්නකි.
මාලා ටෙලි කතාවක ආකෘතිය මුසු කරමින් අද්‍යතන සමාජයේ විවිධ සමාජ ස්ථරයන්හි අනුභූතීන් ද, චරිත ස්වභාවයන් ද නිරූපණය කළ හැකි බව සුනේත්‍රා සුබෝධාලංකාරයෙන් කියා සිටී.