සුබෝධාලංකාරය ස්වර්ණ පුස්තක සම්මාන 2008
About this book
සුබෝධාලංකාරය කතා ශෛලීය අතින් නවීනත්වය පළ කරන නවකතාවකි. එය සරල සමාන්තර රේඛාවක ගමන් කරන ලාංකික නවකතාවට දහසක් නව මං මාවත් ඇති බව කියාපාන්නකි. වත්මනෙහි ශ්‍රී ලංකාවේ සිංහල නවකතාකාරියන් අතර දීප්තිමත් තරුවක් වී සිටින සුනේත්‍රා රාජකරුණානායක ලියන්නට කියන්නට බොහෝ දේ ඇති බව ප්‍රකාශ කරන්නකි.
මාලා ටෙලි කතාවක ආකෘතිය මුසු කරමින් අද්‍යතන සමාජයේ විවිධ සමාජ ස්ථරයන්හි අනුභූතීන් ද, චරිත ස්වභාවයන් ද නිරූපණය කළ හැකි බව සුනේත්‍රා සුබෝධාලංකාරයෙන් කියා සිටී.
Details
ISBN
9789555736183
පිටු ගණන (Pages)
348
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review