කළු කුම්බරී

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
kalu-kumbari-shanthi-disanayake-sarasavi

ජාතිවාදයද, ආගම් භේදයද, කුල භේදයද අළුයම ලූ කෙළ පිඩක් මෙන් බැහැර කොට ලෝකය එකම යායක් සේ දකීද්දී,

කළුකුම්බරී...

සාධාරණ වූ ද, වඩා යහපත් හා යුක්ති ගරුක වූ ද, හෙට දවසක් වෙනුවෙන් සදා සිහින මවන සැබෑ මිනිසුන් අතරට එක්වන්නී,

කළුකුම්බරී...

ප්‍රචණ්ඩත්වයට ද, අවනීතියටද සකල විධ දුෂණයට ද එරෙහිව නොබියව අරගල කරන්නී,

කළුකුම්බරී...

Back to Top